සියලුම පරිගණක භාෂාවන් හි Input සහ Output ක්‍රියාවලීන් සිදුකර ගැනීමට කිසියම් යාන්ත්‍රණයක් පවතිනවා. උදාහරණයක් වශයෙන් කිසියම් calculation එකක් සඳහා ලියන ලද පරිගණක වැඩසටහනකට දත්ත input කිරීමට සහ එහි ප්‍රතිඵලය පිටතට ලබාදීම සඳහා යොදාගන්නා ක්‍රම සැලකිය හැකිය.
ජාවා වැඩසටහන් තුලදී Input සහ Output ක්‍රියාවලීන් සිදුකරගැනීමට විවිධ ක්‍රම පවතී ඒවා නම් Streams, Files, Channels යනාදී වශයෙනි. අපි මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරනුයේ ජාවා තුල යෙදෙන Streams පිලිබඳවයි.




