ජංගම දුරකතන සඳහා මෘදුකාංග නිර්මාණය කිරීමට platform බොහොමයක් මේ දිනවල දැකගන්න පුලුවන්. මේ දිනවල බහුල වශයෙන් භාවිතා යෙදුම් නිර්මානය කෙරෙණුයේ Android, iOS මෙහෙයුම් පද්ධති සඳහායි. එමෙන්ම දැනට බිලියන ගනණක් ජංගම දුරකතනයන්හි අන්තර්ගත කර ඇති J2ME තාක්ෂණයත් අමතක කරන්න බැහැ. අද සිට අපි උත්සාහ කරමු Java ME platform එක සඳහා මෘදුකාංග නිර්මාණය කිරීම පිලිබඳව අධ්‍යයනය කිරීමට. මේ පිලිබඳව මුලින්ම J2ME තෝරාගන්නට සිතුවේ ඉදිරියේදී Android වැනි platform පිලිබඳ අධ්‍යයනය කිරීමේදී පහසුවක් වන නිසයි.
Java ME තාක්ෂණය අඩු memory මට්ටමක් යටතේ ක්‍රියාත්මක වීම සඳහා optimize කරන ලද Java platform එකකි. එමනිසා මෙහිදී ජංගම දුරකතනයේ memory එක භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. මෙහි හරය ලෙස KVM එක හඳුනා ගන්න පුලුවන්. KVM යනු optimize කරන ලද Java Virtual Machine එකකි. පහත දැක්වෙනුයේ J2ME architecture එකයි.
අපි දැන් බලමු අපිට ආරම්භයේදී අවශ්‍යවන මෘදුකාංග මොනවද කියල.
1) Java ME SDK
2) Microemu J2ME simulator
මෙහිදි අත්‍යවශ්‍ය වන්නේ Java ME SDK එක පමනයි. Microemu simulator එකත් තිබේනම් නොයෙක් J2ME වැඩසටහන් පහසුවෙන් run කර බැලිය හැකියි.
සැයු : Java ME SDK ස්ථාපනය කිරීමට පෙර ඔබගේ පරිගනකයේ Java SE SDK එක ස්ථාපනය කරගෙන සිටිය යුතුයි. මෙතැනින් පිවිසීමෙන් එය බාගත කරගත හැකිවේ. එය ස්ථාපනය කරන අන්දම මෙම පාඩමෙන් දැනගත හැකිය.
පරිගණකය තුල ජාවා ස්ථාපනය කිරීම :: Installing Java
මෙම පාඩම් මාලාව සඳහා Java මූලික සංකල්ප පිලිබඳ දැණුම මෙන්ම ජාවා සමග Object Oriented සංකල්ප හාවිතය පිලිබදව දැණුමක් අවශ්‍යවේ. මෙහි පෙර ජාවා පාඩම් වෙත පිවිස එම දැණුම ලබාගත හැකිවේ යයි සිතමි.
J2ME පාඩම් මාලාව යටතේ අපි අධ්‍යයනය කිරීමට බලපොරොත්තු වන්නේ.
- Java ME platform හි මූලික සංකල්ප
- මූලික GUI components සහ ඒවායේ භාවිතය
- Low level UI (Canvas)
- LWUIT (Light weight UI Toolkit)
- Network Programming
- J2ME persistence
- Java ME MMAPI
දිගටම ලියන්න. ස්තූතියි.
ReplyDeleteදිගටම ලියන්න. අලුත් පෝස්ට් එකක් වැටෙනකල් බලාගෙන හිටියේ.
ReplyDeleteදිගටම ලියන්න. අලුත් පෝස්ට් එකක් වැටෙනකල් බලාගෙන හිටියේ.
ReplyDeleteනියමයි සහෝ.... කාලයට අවශ්‍ය වන තාක්ෂණික මාතෘකාවක් ගැන කථා කරන්න ආරම්බකිරිම ගැන.....
ReplyDeleteනියමයි සහෝ.... කාලයට අවශ්‍ය වන තාක්ෂණික මාතෘකාවක් ගැන කථා කරන්න ආරම්බකිරිම ගැන.....
ReplyDeletesha menna karanawanam wada thama kauruth j2me gana liyala nahane well done bro keep it up
ReplyDeleteනියමයි... මේක ගොඩක් වැදගත්... දිගටම ලියන්න. පරක්කු කරන්න එපා. සතියෙන් සතියට හරි අප්ඩේට් කරන්න.
ReplyDeleteNiyamai Kolla Keep it up.
ReplyDeletegreat,,digatama danuma bedaganna,,
ReplyDeletemata kiyala denna puluwnda SQL DB ekaka tiyena data walin java program (netbean )
ReplyDeleteekaka chart hadaganna widiya ?
idhasitha@gmail.com
mata kiyala denna puluwnda SQL DB ekaka tiyena data walin java program (netbean )
ReplyDeleteekaka chart hadaganna widiya ?
අදයි මේ බ්ලොග් 1 දැක්කේ.. නියමයිනේ....
ReplyDeleteදිගටම ලියාපන්.. ඔචෝ....
මමත් ඔයාව දිරිමත් කරනවා දිගටම ලියන්න කියල. කලින් ලිපිත් කියෙව්වා ඉතාම සරලව කියල දීල තියෙනව. ඔබට ජය!
ReplyDeleteමේකේ ඊලග පොස්ට් එක කොහොමද හොයාගන්නේ...?
ReplyDelete@Charitha,
ReplyDelete"Archives" කොටසින් පුලුවන්,
ගොඩාක් වටින ලිපියක්... දන්න දැනුම බෙදා ගන්න එක ඊටත් වඩා වටින වැඩක්... දිගටම කරන් යන්න.... ජය වේවා....!
ReplyDelete