අපි මීට පෙර පාඩමේදී සාකච්ඡා කලා Threads හා සම්බන්ද මූලිකම මූලධර්ම පිලිබඳව. අපි මෙම පාඩමෙන් බලමු Threads යොදාගෙන වැඩසටහන් ලියන ආකාරය.
Showing posts with label Threads. Show all posts
Showing posts with label Threads. Show all posts
Saturday, September 11, 2010
Friday, September 10, 2010
ජාවා යොදාගෙන බහුකාර්‍ය වැඩසටහන් ලිවීම (Java Threads) I

Multitasking වැඩසටහන්හි පහත අයුරින් ප්‍රධාන ආකාර 2ක් දැකිය හැකිය.
* Process Based
මෙහිදී සිදුවනුයේ පරිගණකයේ වැඩසටහන් කීපයක් සමගාමීව ක්‍රියාකිරීමෙන් අදාල ප්‍රතිඵලය ලබාදීමයි. process අතර සන්නිවේදනය(දත්ත හුවමාරුව) පහසු නොවේ. ඒ සඳහා pipes, files, sockets, shared memory ආදී විවිධ උපක්‍රම යොදාගැනීමට සිදුවේ.
Labels:
Basics Of Java,
Threads
Subscribe to:
Posts (Atom)