![]() |
| Image credit : http://msdn.microsoft.com/en-us/library/ms233843.aspx |
එම පාඩම් නැවත මතක් කරගැනීමට අවැසි නම් පහත ලින්ක් එකෙන් පිවිස streams පිලිබද නැවත කියවා බලන්න.
http://javaxclass.blogspot.com/p/blog-page_5580.html
Serialization හි මූලික අරමුණ කුමක්ද? එහි වැදගත්කම් මොනවාද?



