ජාවා තුල 2D arrays නිර්මාණය කිරීමේ ආකාර කිහිපයක් පවතී.
Syntax 01:
DataType arayName[][]=new DataType[ROWS][COLUMNS];ex :
float weight[][]=new float[5][3];Syntax 02:
DataType arrayName[][]={ {row_1_val_1,row_1_val_2,...,row_1_val_n}, {row_2_val_1,row_2_val_2,...,row_2_val_n}, {row_3_val_1,row_3_val_2,...,row_3_val_n}, {row_n_val_1,row_n_val_2,...,row_n_val_n}};අපි දැන් බලමු ඉහත array එක ජාවා තුලින් නිර්මාණය කිරීමට සරළ වැඩසටහනක්.
class Arrays2D { public static void main(String args[]){ int array2D[][]={ {11,82,54,78,-1,91} , {65,-9,45,65,95,25} , {91,0,98,78,58,65} , {46,65,22,96,-5,34} }; //accessing array elements for(int row=0;row < array2D.length;row++){ for(int col=0;col < array2D[row].length;col++){ //System.out.print("Row : " + row + " Column : " + col ); //System.out.println(" Value : " + array2D[row][col]); System.out.print(array2D[row][col]+ "\t"); } System.out.println(); } } }
output :
මේ සංකල්පයම භාවිතාකරමින් 3-dimensional arrays එකක් වුනත් හදාගන්න පුලුවන්. පහත ඉදිරිපත් කර ඇති නිදසුන බලන්න.
class Array3D { public static void main(String args[]){ //defining a 3D array float arrXD[][][]=new float[4][7][8]; for(int i=0;i < arrXD.length;i++){ for(int j=0;j < arrXD[i].length;j++){ for(int k=0;k < arrXD[i][j].length;k++){ //filling the 3D with random values arrXD[i][j][k]=(float)Math.random(); //printing stored values System.out.println(arrXD[i][j][k]); } } } } }හොඳයි, අපි මීලඟ පාඩමේ සිට ජාවා පරිගණක භාශාවේ ඉතාම වැදගත් කොටසක් වන වස්තු පාදක ක්‍රම ලේඛනය (Object Oriented Programming) පිලිබඳව අධ්‍යයනය කරමු.
අහම්බෙන් හමු වුණ හරිම වැදගත් බ්ලොග් එකක්.මම vb programmer කෙනෙක් . java ඉගෙන ගන්න ආසාවෙන් හිටියත් කාලය මදි කම හරස් වෙලා තිබුණා. දැන් මේක මට ලොකු උපකාරයක් . බොහොම ස්තුතියි මෙවැනි ඉතා වටිනා බ්ලොක් එකක් ලියනවාට.
ReplyDelete